Welcome to Digital A Web Design

ජායාරූපකරණය - උත්සව අවස්ථා හා විවිධ වැඩසටහන්

ඔබගේ සුවිශේෂ අවස්ථා වෙනුවෙන් අපගේ ජායාරූකරණ සේවාව ලබා ගත හැකි අතර මූලික වශයෙන් උපන් දින උත්සව හා විවිධ ආයතනවල වැඩසටහන් වෙනුවෙන් එම දායකත්වය සපයනු ලබයි.

මෙහිදී උසස් තත්ත්වයේ කැමරා භාවිත කරන අතර ජායාරූප එම අවස්ථාවේදීම ඔබ වෙත ලබාදීමට කටයුතු කරනු ලබයි.

( එම අවස්ථාවේදීම සපයන ජායාරූප ,මුද්‍රිත ජායාරූප නොවන අතර පරිගණක උපාංගයක් වෙත එම ජායාරූප ලබාදීම සිදුකරණ බව කරුණාවෙන් සලකන්න)

ගාස්තු

වැය වන කාලය හා ජායාරූප ප්‍රමාණය අනුව ඉතා අවම ගාස්තුවක් අය කරන අතර එය තරඟකාරී සේවාවන්ට වඩා ඉතා අවම මුදලකි.

සේවාව වෙන්කර ගැනීම

අවම වශයෙන් දින 2කට පෙර තහවුරු කිරීම මගින් සේවාව ලබාගත හැකිය.

විස්තර සඳහා අමතන්න

Amal Almeda - 0715 33 55 66

Cretech